නැණසලක දෛනික ක්‍රියාකාරීත්වයෙන් දින තුනකට ඈත්වී නැණසල මධ්‍යස්ථානයක් සාර්ථක කරගන්නේ කෙසේද නැනසල මධ්‍යස්තානයකට එහි සිදුවන ක්‍රියාකාරීත්වයේ තොරතුරුවල ඇති වැදගත්කම යනාදී කරුණු 2009 නොවැම්බර් මස 03 04 05 යන දින වලදී උඩුබද්දාව හා වෑකන්ද නැණසල මධ්‍යස්ථාන වල කළ සංචාර වලින් හා වෑකන්ද වෑකන්ද නැණසල අවට කළ සමීක්ෂණය තුලින් නැණසල මධ්‍යස්ථානයකට තොරතුරු හා ජනයාගේ ඇති වැදගත්කමත් ඊට සහභාගී වූ නැණසල (ගෝනුල්ල, වීරහේන, නාරම්මල, කොඛෙයිගනේ හා කෑගල්ල) කළමණාකාර හා ක්‍රියාකාර මහතුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමේදීත් නැණසල මධ්‍යස්ථානයකට ඇතිවිය හැකි ගැටළුවලට විසදුම් සොයා ගන්නේ කෙසේද යන දැණුමත් නැණසල මධ්‍යස්ථානයක පොත් තබන ආකාරය පිළිබඳ දැණුමත් මෙම දින තුන තුළදී සර්වෝදය ආයතනයේ සුමනසිරි මහතාගේ හා උඩුබද්දාව නැණසල මධ්‍යස්ථානයේ සත්තූෂ මහතාගේත් ප්‍රධානත්වයෙන් පැවත් මෙම වැඩසටහන තුළින් අපට ලබාගැනීමට හැකිවිය.මෙම වැඩසටහන අප නැණසල මධ්‍යස්ථානයේ දියුණුවට ඉවහල්කර ගනිමු.
Tags:
Share
You need to be a member of telecentre family to add comments!
Join this Ning Network