telecentre family

theyCAN !! Ampara - Oct 2,3,4

2009.11.03,04,05 යන තෙදින තුල they can වැඩමුළුව උඩුබද්දාව ඉන්ද්‍රාරාම නැණසලේදී පැවැත්වු අතර අපගේ නැණසල ඉදිරියට සාර්ථකව කරගෙන යන්නේ කෙසේද එහි පවතින දුර්වලතා මොනවාද යන්න අනෙකූත් නැණසල හිමිකරුවන් උඩුබද්දාව,ගෝනුල්ල,වැවගම,කෑගල්ල,නාරමිමල,කොඛෙයිගනේ සමග සාකචිඡා කොට විසදුමි සොයා ගැනිමට මෙහිදී අපට හැකිවිය, වැවගම ලෝකානන්ද නැණසලේදි අපට අවශ්‍ය කරන තවත් කරුණු රුසක් දැන ගැනිමට හැකිවිය, තවද ග්‍රාමිය ජනතාවගේ නැණසල පිළිබඳව පවතින මත හා ඔවුන් සමග අප කටයුතූ කරන්නේ කෙසේද යන්න මෙහිදී අපට අවබෝධ කරගැනීමට හැකිවිය.

Share 

Comment

You need to be a member of telecentre family to add comments!

Join this Ning Network

Latest Activity

so
yesterday
yesterday
on Wednesday
Amal Gunawardana added a blog post
Vindya one of our student has passed A/L this year. She is eligible for university.But One of our donor Mr.Gerd Gilles expressed his willingness to send Vindya to Sri Lanka Institute of Information Technology to follow a Degree Bsc (Hons) in IT.This…
on Tuesday

© 2009   Created by isura silva on Ning.   Create a Ning Network!

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!