තෙදින වැඩමුළුවක් ලෙස 2009 නොවැම්බර් 3වන දින ආරම්භ වු They Can සටහනේ දෙවන දිනය වන අද දින වන විට ආරම්භක දිනයේ සිට නැණසල සමාජිකයන් සමග සිදු කල ක්‍රියාකාරකම් සහ සාකච්ඡා තුලින් නැණසල පිලිබද නව පුළුල් දැක්මක් සහ නව ආකාරයකින් සිතිමේ හැකියාවක් මේ තුලින් ලබා ගැනිමට හැකිවිය.
තවද අද දින තුල වැවගම නැණසල මධ්‍යස්ථානය අවට ගම්මාන තුල සිදු කල සමීක්ෂණය තුලින් අළුත් අත්දැකිමක් ලබා ගත් අප පාරිභෝගිකයාගේ ඇසින් නැණසල දෙස බැලිමට හුරු විය. ඒ තුලින් අපගේ අඩුපාඩු සහ අනෙකුත් පාරිභෝගික අවශ්‍යතා පිළිබද දැන ගැනිමට අපට හැකිවිය.
තවද මෙවැනි වැඩසටහනක් සංවිධානය කල TCF ආයතනයට සහ ඒ තුල මෙම වැඩමුළුව සම්බන්ධිකරණය කල උඩුබද්දාව නැණසලටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.
Tags:
Share
You need to be a member of telecentre family to add comments!
Join this Ning Network