telecentre family

theyCAN !! Ampara - Oct 2,3,4

ස්වාමීන් වහන්ස/පූජක තුමණි/මහත්මයාණනි/මහත්මියණි,

අන්තර්ජාල වැඩපළ දියත් කිරීම සම්බන්ධවයි.
Electronic Cooperate Service Mart


ඔබ නැණසල ආයතනයේ/ටෙලිසෙන්ටර් ආයතනයේ/කාර්යාලයේ හෝ වැඩපලේ දැනට ක්‍රියාත්මක නොවන එහෙත් ඔබගේ පාරිභෝගිකයන් ඉල්ලන හෝ ඔබ‍ගේ ප්‍රජාවගේ අවශ්‍යයතාවයන් වන තොරතුරු තාක්ෂණික සේවාවන් තිබේ නම් එම සේවාවන් සැපයීමට www.ecseva.lk අන්තර්ජාලයීය වැඩපළ සූදානමින් සිටී. එම සේවාවන් ඉතාමත් අඩු මිලට සහ ඉක්මනින් මෙන්ම පළපුරුදු තාක්ෂණික ශිල්පීන් ලවා ඉටුකරවා ගැනීමට ඔබට මෙයින් අවස්ථාව උදාවී තිබේ. එසේ නම් ඔබගේ ඕනෑම තොරතුරැ තාක්ෂණික අවශ්‍යතාවයක් මෙය වෙත භාරදී ඉටුකර ගතහැකිය.

ඉටුකරගත හැකි සේවාවන් කිහිපයක් පහත දක්වා ඇති අතර වැඩිවිස්තර වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
Web Designing, Copy Typing, Text Typing, Language Translations, Database Creations, Data Entries, Graphic Designing, Photo Editing etc.

මේ පිළිබද වැඩි විස්තර මේ සමග අමුණා ඇති විස්තර පත්‍රිකාවල ද සදහන්ව ඇත.

ඔබත් අදම මෙම www.ecseva.lk ‍ ‍වෙබ් අඩවියට පිවිස එම සේවාවන් අත්විදීමට ආරාධනා කර සිටිමු.

එමෙන්ම ඔබගේ අදහස් admin@ecseva.lk යන ඊ-මේල් ලිපිනය වෙත යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.



Ecseva article for company.doc

ජයන්ත වික්‍රමරත්න
ව්‍යාපෘති කළමණාකරු
Electronic Cooperate Service Mart
--
Thanks Best Rgds From W.A.J.S.K. Wickramaratne, Nenasala Operator,
Panamura Nenasala, Panamura, Embilipitiya, Sri Lanka. Web:
www.ecseva.lk www.nenasala.lk Blog:
http://www.jayanthacom.blogspot.com/ http://www.panamura.blogspot.com/

Share 

Add a Comment

You need to be a member of telecentre family to add comments!

Join this social network

About

isura silva isura silva created this social network on Ning.

Create your own social network!

Latest Activity

on Thursday
Nilupul Dananjaya added 8 photos to the album 'they can work shop'
on Wednesday
Ruchira Madusanka Fernando added a blog post
2009/11/03 දින ආරම්භ කළ They can වැඩමුළුව තුල මෙම දින දෙක ඉතාසාර්ථකව ගත කරන ලදී. ගෝනුල්ල නැණසලේ කි්‍රයාකරු වශයෙන් මෙම දින දෙක තුල මාගේ නැණසලේ දියුණුව සඳහා බොහෝ දේ උකහාගන්නා ලදී. මෙය උඩුබද්දාව හා වැවගම නැණසල දෙක නිරීක්ෂණය කිරීම තුලින් ද වැවගම නැණසල...
on Wednesday
theja sanjeewani added a blog post
2009.11.03,04,05 යන තෙදින තුල they can වැඩමුළුව උඩුබද්දාව ඉන්ද්‍රාරාම නැණසලේදී පැවැත්වු අතර අපගේ නැණසල ඉදිරියට සාර්ථකව කරගෙන යන්නේ කෙසේද එහි පවතින දුර්වලතා මොනවාද යන්න අනෙකූත් නැණසල හිමිකරුවන් උඩුබද්දාව,ගෝනුල්ල,වැවගම,කෑගල්ල,නාරමිමල,කොඛෙයිගනේ සමග ස...
on Wednesday

© 2009   Created by isura silva on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!