telecentre family

theyCAN !! Ampara - Oct 2,3,4

දයාබර ශානිකා නංගී වෙත
නැණසල සංසදය මගින් සකස්කරන ලද විෂය නිර්දේශය ට අනුව මෙතෙක් පාඨමාලා පවත්වන ලද අතර සමහර නැණසල මධ්‍යස්ථානවල ඒ ඒ උපදේශක වරුන් සකසන ලද (අකුත්න් එක්වූ) විෂය නිර්දේශ භාවිත කැනු ලබනවා. එය බිභාග පැවැත්වීමේදි ගැටකු මතුවන කාරුණකි. එය මගහරවාගැනීමට සියකුදෙනාගේ සහභාගිත්වයෙන් සාඛච්ඡාවක් පැවැත්වීමටයි අපගේ සංගමය මගින් දැණුම්දීම කරනු ලැබු‍වේ. එමෙන්ම telecentre family එක මගින් ලබා දී ඇති විෂය නිර්දේශයත් සමග සැසදීමේදී යමි යමි සංස්කරණයන් කිරීමට සිදුවී ඇත. එයද සකසාගැනීමට සාඛච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන ලැබුවා. මින් ඉදිරියට telecentre family එක මගින් ලබා දී ඇති විෂය නිර්දේශය පමණක් භාවිත කිරීමට සිදුවන බැවිනුත් ඒ පිලිබඳ කල් වෙලා ඇතුව සුදානම් වීම වැදගත්වේ යයි අරමුණද එයට පාදක විය.

Share 

Add a Comment

You need to be a member of telecentre family to add comments!

Join this social network

About

isura silva isura silva created this social network on Ning.

Create your own social network!

Latest Activity

suneth nishan madurangana is now a member of telecentre family
yesterday
November 5
Nilupul Dananjaya added 8 photos to the album 'they can work shop'
November 4
Ruchira Madusanka Fernando added a blog post
2009/11/03 දින ආරම්භ කළ They can වැඩමුළුව තුල මෙම දින දෙක ඉතාසාර්ථකව ගත කරන ලදී. ගෝනුල්ල නැණසලේ කි්‍රයාකරු වශයෙන් මෙම දින දෙක තුල මාගේ නැණසලේ දියුණුව සඳහා බොහෝ දේ උකහාගන්නා ලදී. මෙය උඩුබද්දාව හා වැවගම නැණසල දෙක නිරීක්ෂණය කිරීම තුලින් ද වැවගම නැණසල...
November 4

© 2009   Created by isura silva on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!