telecentre family

theyCAN !! Ampara - Oct 2,3,4

N.A. Sanjeewa Kumarathunga

රත්නපුර දිස්ත්‍රීක් නැණසල සංගමය

ගරු ස්වාමින්වහන්ස/මහත්මයාණෙනි/මහත්මියනි/මෙනවියනි


රත්නපුර දිස්ත්‍රීක් නැණසල සංගමය මගින් පවත්වන පරිගණක පාඨමාලාවලට අදාල විෂය නිර්දේශයන්හි පවතින තත්වය යාවත්කාලීන කිරීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් 2008.12.02 දින පෙ.ව. 09 ට පල්ලේබැද්ද නැණසල මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිත බැවින් සෑම නැණසල මධ්‍යස්ථානයකම උපදේශක වරයා ‍හෝ උපදේශක වරිය ඒ සඳහා සහභාගීකරවන මෙන් ඉල්ලා සිටිමි. ඒ සඳහා සහභාගීවන්නේද? නැතිද? යන්න 2008.11.30 දිනට පෙර නෙපමාව පහත දුරකතන අංකයකට දැණුම්දෙනමෙන් ඉල්ලා සිටිමි.

කුමාරතුංග
0712320642
0455672777

කීර්ති
0724724370
ජයන්ත
0715414664

ස්තූතියි,
සංජීව කුමාරතුංග
රත්නපුර නැණසල සංගමයේ ලේකම්

Share 

Add a Comment

You need to be a member of telecentre family to add comments!

Join this social network

3 Comments

Senaka Warnasuriya Comment by Senaka Warnasuriya on December 5, 2008 at 4:08pm
පරිගණක පාඨමාලාවලට අදාල විෂය නිර්දේශයන්හි පවතින තත්වය‍, පාතමාලා ප්‍රමිතින් පිලිබද ගැටලු, පථමාලා වල පිලිගෑනීම පිලිබද ගැටලු අතුලත් ටෙලිසෙන්ටර ක්‍රියාකරුවන් විසින් මුහුනදෙන, පරිගණක පාඨමාලාවලට අදාල සියලු ගැටලු සවිස්තරාත්මකව මෙහි සටහන් කරන්න.

Thank you
Senaka Warnasuriya Comment by Senaka Warnasuriya on December 4, 2008 at 11:43am
hello Mr.Kumartunga.

Hope u can remember me at the WECAN, and had a chat concerning problems faced by telecentre operators
relating to IT courses. Can u please describe in detail the problems faced, (eg. about standards etc.) and how u plan to solve them? Also suggest the ways the TCF network could assist u to solve these problems,
because the network will have a bigger say, as a group, than individual telecentres.

Thanks

Sorry for being late, I lost my Intenet connection
Jayantha Wickramaratne Comment by Jayantha Wickramaratne on November 28, 2008 at 1:37pm
පනාමුර නැණසල වෙනුවෙන් ජයන්ත වික්‍රමරත්න වන මා සහාභාගී වන බව සතුටින් දැනුම් දෙමි. නවීන ලෝකයට ගැලපෙන විෂය නිර්දේශයන් ලබාදීමට කටයුතු කිරීම ගැන සංසදයට මා‍ගේ කෘතඥතාවය පලකර සිටිමි.

About

isura silva isura silva created this social network on Ning.

Create your own social network!

Latest Activity

suneth nishan madurangana is now a member of telecentre family
yesterday
November 5
Nilupul Dananjaya added 8 photos to the album 'they can work shop'
November 4
Ruchira Madusanka Fernando added a blog post
2009/11/03 දින ආරම්භ කළ They can වැඩමුළුව තුල මෙම දින දෙක ඉතාසාර්ථකව ගත කරන ලදී. ගෝනුල්ල නැණසලේ කි්‍රයාකරු වශයෙන් මෙම දින දෙක තුල මාගේ නැණසලේ දියුණුව සඳහා බොහෝ දේ උකහාගන්නා ලදී. මෙය උඩුබද්දාව හා වැවගම නැණසල දෙක නිරීක්ෂණය කිරීම තුලින් ද වැවගම නැණසල...
November 4

© 2009   Created by isura silva on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!