telecentre family

theyCAN !! Ampara - Oct 2,3,4

N.A. Sanjeewa Kumarathunga

රත්නපුර දිස්ත්‍රික් නැණසල සංසදය

රත්නපුර දිස්ත්‍රික් නැණසල සංසදයෙහි 02 වන සංවස්සරික මහා සභාව 2008.11.04 වෙනි දින පෙ.ව. 09.30 ට පල්ලේබැද්ද නැණසල මධ්‍යස්ථානයේදී පැවැත්වුනි. එදින නව නිළධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලදි. එම නිළධාරී මණ්ඩලය පහතින් දැක්වේත

ගරු සභාපති එච්.එල්. කීර්ති මහතා උඩවලව නැණසල
උප සභාපති ජයදේව රත්න මහතා ලෙල්ලෝපිටිය නැණසල

ගරු ලේකම් සංජීව කුමාරතුංග මහතා නිවිතිගල නැණසල
උප ලේකම් අරුණී දීපිකා මෙනවිය කන්දගම නැණසල

ගරු භාණ්ඩාගාරික මහේෂ් සංජීව මහතා පදලංගල නැණසල

Share 

Add a Comment

You need to be a member of telecentre family to add comments!

Join this social network

2 Comments

Jayantha Wickramaratne Comment by Jayantha Wickramaratne on November 7, 2008 at 1:40pm
රත්නපුර දිස්ත්‍රික් නැණසල සංසදය සදහා 2009 වර්ෂය වෙනුවෙන් පත් වූ නව නිලධාරී මණ්ඩලයට මාගේ උණුසුම් සුභ පැතුම් එක් කරමි. එළැඹෙන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වර්ෂය රත්නපුර දිස්ත්‍රික්කයේ අභිමානවත් වසරක් ලෙස පෙරට ගෙන යනන්ට ගරැ සභාපති එච්.එල් කීර්ති මහතා හා ගරැ ලේකම් සංජීව කුමාරතුංග මහතා ඇතුළු නව නිලධාරී මණ්ඩලයටත් සාමාජිකයන් සියළු දෙනාටමත් ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.
මෙයට, පනාමුර නැණසල කාර්යය මණ්ඩලය
isura silva Comment by isura silva on November 6, 2008 at 1:16pm
Dear Kumaratunga,

Happy to see that Rathnapura forum is carrying on. We are more than glad to help your team.
Can you share us what plans you have for the coming months?
I ve seen you ve got another member for Rathnapura forum from we CAN workshop.
http://telecentrefamily.ning.com/profile/KumuduThaujaMudalige
Congratulations!

About

isura silva isura silva created this social network on Ning.

Create your own social network!

Latest Activity

suneth nishan madurangana is now a member of telecentre family
yesterday
November 5
Nilupul Dananjaya added 8 photos to the album 'they can work shop'
November 4
Ruchira Madusanka Fernando added a blog post
2009/11/03 දින ආරම්භ කළ They can වැඩමුළුව තුල මෙම දින දෙක ඉතාසාර්ථකව ගත කරන ලදී. ගෝනුල්ල නැණසලේ කි්‍රයාකරු වශයෙන් මෙම දින දෙක තුල මාගේ නැණසලේ දියුණුව සඳහා බොහෝ දේ උකහාගන්නා ලදී. මෙය උඩුබද්දාව හා වැවගම නැණසල දෙක නිරීක්ෂණය කිරීම තුලින් ද වැවගම නැණසල...
November 4

© 2009   Created by isura silva on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!