telecentre family

theyCAN !! Ampara - Oct 2,3,4

N.A. Sanjeewa Kumarathunga

N.A. Sanjeewa Kumarathunga's Blog (5)

දිෙන්ෂ් මධුරංග මහතාෙග් පියාණන්ට නිවන්සුව අත්ෙව්වා!!!

දිෙන්ෂ් මධුරංග මහතාෙග් (Common Services Coordinator, TCF) පියාෙග් හදිසි මරණය පිළිබඳව අප නැණසලහි සියලු ෙදනාෙග් බලවත් ෙශා්කය. පියාණන්ට නිවන්සුව අත්ෙව්වා!!! Continue

Added by N.A. Sanjeewa Kumarathunga on May 1, 2009 at 9:30am — No Comments

පියාණන්ට නිවන්සුව අත්ෙව්වා!!!

සර්ෙවා්ද සංගමෙය් ෙටලිෙසන්ටර් ෆැමිලි අායතනෙය් ෙස්වය කරන දිෙන්ෂ් මධුරංග මහතාෙග් (Common Services Coordinator, TCF) පියාෙග් හදිසි මරණය පිළිබඳව අප නැණසලහි සියලු ෙදනාෙග් බලවත් ෙශා්කය. පියාණන්ට නිවන්සුව අත්ෙව්වා!!! නැණසල නිවිතිගල Continue

Added by N.A. Sanjeewa Kumarathunga on April 25, 2009 at 9:54am — No Comments

විෂය නිර්දේශය

දයාබර ශානිකා නංගී වෙත නැණසල සංසදය මගින් සකස්කරන ලද විෂය නිර්දේශය ට අනුව මෙතෙක් පාඨමාලා පවත්වන ලද අතර සමහර නැණසල මධ්‍යස්ථානවල ඒ ඒ උපදේශක වරුන් සකසන ලද (අකුත්න් එක්වූ) විෂය නිර්දේශ භාවිත කැනු ලබනවා. එය බිභාග පැවැත්වීමේදි ගැටකු මතුවන කාරුණකි. එය මගහරවාගැනීමට සියකුදෙනාගේ සහභාගිත්වයෙන් සාඛච්ඡාවක් පැවැත්වීමටයි අපගේ සංගමය මගින් දැණුම්දීම කරනු ලැබු‍වේ. එමෙන්ම telecentre family එක මගින් ලබා දී ඇති විෂය නිර්දේශයත් සමග සැසදීමේදී යමි යමි සංස්කරණයන් කිරීමට සිදුවී ඇත. එයද සකසාගැනීමට සාඛච්ඡාවක් පැවැත්වීමට අදහස… Continue

Added by N.A. Sanjeewa Kumarathunga on December 6, 2008 at 5:28pm — No Comments

රත්නපුර දිස්ත්‍රීක් නැණසල සංගමය

ගරු ස්වාමින්වහන්ස/මහත්මයාණෙනි/මහත්මියනි/මෙනවියනි රත්නපුර දිස්ත්‍රීක් නැණසල සංගමය මගින් පවත්වන පරිගණක පාඨමාලාවලට අදාල විෂය නිර්දේශයන්හි පවතින තත්වය යාවත්කාලීන කිරීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් 2008.12.02 දින පෙ.ව. 09 ට පල්ලේබැද්ද නැණසල මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිත බැවින් සෑම නැණසල මධ්‍යස්ථානයකම උපදේශක වරයා ‍හෝ උපදේශක වරිය ඒ සඳහා සහභාගීකරවන මෙන් ඉල්ලා සිටිමි. ඒ සඳහා සහභාගීවන්නේද? නැතිද? යන්න 2008.11.30 දිනට පෙර නෙපමාව පහත දුරකතන අංකයකට දැණුම්දෙනමෙන් ඉල්ලා සිටිමි. කුමාරතුංග 07123206… Continue

Added by N.A. Sanjeewa Kumarathunga on November 27, 2008 at 7:58am — 3 Comments

රත්නපුර දිස්ත්‍රික් නැණසල සංසදය

රත්නපුර දිස්ත්‍රික් නැණසල සංසදයෙහි 02 වන සංවස්සරික මහා සභාව 2008.11.04 වෙනි දින පෙ.ව. 09.30 ට පල්ලේබැද්ද නැණසල මධ්‍යස්ථානයේදී පැවැත්වුනි. එදින නව නිළධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලදි. එම නිළධාරී මණ්ඩලය පහතින් දැක්වේත ගරු සභාපති එච්.එල්. කීර්ති මහතා උඩවලව නැණසල උප සභාපති ජයදේව රත්න මහතා ලෙල්ලෝපිටිය නැණසල ගරු ලේකම් සංජීව කුමාරතුංග මහතා නිවිතිගල නැණසල උප ලේකම් අරුණී දීපිකා මෙනවිය කන්දගම නැණසල ගරු භාණ්ඩාගාරික මහේෂ් සංජීව මහතා පදලංගල නැණසල Continue

Added by N.A. Sanjeewa Kumarathunga on November 6, 2008 at 12:12pm — 2 Comments

About

isura silva isura silva created this Ning Network.

Latest Activity

13 hours ago
Since late 2006, with the consultation of NESsT (www.nesst.org) Telecentre Family is developing services for a Social Enterprise initiative in Telecentres in Sri Lanka. The first service from this process is IT courses standardization in Telecentres
on Wednesday
Dear sir/madam Please follow the link.. http://ketawala.org/ If you can’t see fallowing information, get the Unicode facility. http://www.siyabas.lk/sinhala_how_to_install.html අපගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන මෙන් ඔබට මෙලෙස ආරාධනා කර සිටිමු. අප...
November 23
Asok what you had written is true but do you know it is not possible to develop software in Sinhala and Tamil due to a registration flaw in the SLSI 1134? Donald Gaminitillake Lets us change the standard
November 21

© 2009   Created by isura silva on Ning.   Create a Ning Network!

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!