telecentre family

theyCAN !! Ampara - Oct 2,3,4

All Blog Posts (221)

Ruchira Madusanka Fernando They can workshop

2009/11/03 දින ආරම්භ කළ They can වැඩමුළුව තුල මෙම දින දෙක ඉතාසාර්ථකව ගත කරන ලදී. ගෝනුල්ල නැණසලේ කි්‍රයාකරු වශයෙන් මෙම දින දෙක තුල මාගේ නැණසලේ දියුණුව සඳහා බොහෝ දේ උකහාගන්නා ලදී. මෙය උඩුබද්දාව හා වැවගම නැණසල දෙක නිරීක්ෂණය කිරීම තුලින් ද වැවගම නැණසල අවට සිදුකරන ලද සමීක්ෂණය මගින්ද බොහෝ අත්දැකීම් ලබා ගතිමි.මෙම වැඩසටහන මාගේ නැණසලේ ඉදිරි දියුණුව සඳහා බොහෝ වැදගත් විය. මෙහිදී මම විශේෂයෙන්fusion ආයතනයේ සුමනසිරි මහතා හා උඩුබද්දාව නැණසලේ සන්තුෂ මහතා ඇතුළු කාර්යමණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි. Continue

Added by Ruchira Madusanka Fernando on November 4, 2009 at 10:03pm — No Comments

theja sanjeewani They can workshop

2009.11.03,04,05 යන තෙදින තුල they can වැඩමුළුව උඩුබද්දාව ඉන්ද්‍රාරාම නැණසලේදී පැවැත්වු අතර අපගේ නැණසල ඉදිරියට සාර්ථකව කරගෙන යන්නේ කෙසේද එහි පවතින දුර්වලතා මොනවාද යන්න අනෙකූත් නැණසල හිමිකරුවන් උඩුබද්දාව,ගෝනුල්ල,වැවගම,කෑගල්ල,නාරමිමල,කොඛෙයිගනේ සමග සාකචිඡා කොට විසදුමි සොයා ගැනිමට මෙහිදී අපට හැකිවිය, වැවගම ලෝකානන්ද නැණසලේදි අපට අවශ්‍ය කරන තවත් කරුණු රුසක් දැන ගැනිමට හැකිවිය, තවද ග්‍රාමිය ජනතාවගේ නැණසල පිළිබඳව පවතින මත හා ඔවුන් සමග අප කටයුතූ කරන්නේ කෙසේද යන්න මෙහිදී අපට අවබෝධ කරගැනීමට හැකිවිය. Continue

Added by theja sanjeewani on November 4, 2009 at 10:02pm — No Comments

Sachini Lakmali Dissanayaka THEY CAN WORKSHOP

2009.11.03,04,05 යන තෙදින තුල THEY CAN වැඩමුළුව උඩුබද්දාව ඉන්ද්‍රාරාම නැණසලේදී පැවැත්වු අතර අපගේ නැණසල ඉදිරියට සාර්ථකව කරගෙන යන්නේ කෙසේද එහි පවතින දුර්වලතා මොනවාද යන්න අනෙකූත් නැණසල හිමිකරුවන් (උඩුබද්දාව,ගෝනුල්ල,වැවගම,කෑගල්ල,නාරමිමල,කොඛෙයිගනේ) සමග සාකචිඡා කොට විසදුමි සොයා ගැනිමට මෙහිදී අපට හැකිවිය, වැවගම ලෝකානන්ද නැණසලේදි අපට අවශ්‍ය කරන තවත් කරුණු රුසක් දැන ගැනිමට හැකිවිය, තවද ග්‍රාමිය ජනතාවගේ නැණසල පිළිබඳව පවතින මත හා ඔවුන් සමග අප කටයුතූ කරන්නේ කෙසේද යන්න මෙහිදී අපට අවබෝධ කරගැනීමට හැකිවිය. Continue

Added by Sachini Lakmali Dissanayaka on November 4, 2009 at 9:52pm — No Comments

dushmantha sandakelum They Can Workshop at Udubaddawa Nenasala

නැණසලක දෛනික ක්‍රියාකාරීත්වයෙන් දින තුනකට ඈත්වී නැණසල මධ්‍යස්ථානයක් සාර්ථක කරගන්නේ කෙසේද නැනසල මධ්‍යස්තානයකට එහි සිදුවන ක්‍රියාකාරීත්වයේ තොරතුරුවල ඇති වැදගත්කම යනාදී කරුණු 2009 නොවැම්බර් මස 03 04 05 යන දින වලදී උඩුබද්දාව හා වෑකන්ද නැණසල මධ්‍යස්ථාන වල කළ සංචාර වලින් හා වෑකන්ද වෑකන්ද නැණසල අවට කළ සමීක්ෂණය තුලින් නැණසල මධ්‍යස්ථානයකට තොරතුරු හා ජනයාගේ ඇති වැදගත්කමත් ඊට සහභාගී වූ නැණසල (ගෝනුල්ල, වීරහේන, නාරම්මල, කොඛෙයිගනේ හා කෑගල්ල) කළමණාකාර හා ක්‍රියාකාර මහතුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමේදීත් නැණසල ම… Continue

Added by dushmantha sandakelum on November 4, 2009 at 9:43pm — No Comments

Nilupul Dananjaya They Can Workshop

තෙදින වැඩමුළුවක් ලෙස 2009 නොවැම්බර් 3වන දින ආරම්භ වු They Can සටහනේ දෙවන දිනය වන අද දින වන විට ආරම්භක දිනයේ සිට නැණසල සමාජිකයන් සමග සිදු කල ක්‍රියාකාරකම් සහ සාකච්ඡා තුලින් නැණසල පිලිබද නව පුළුල් දැක්මක් සහ නව ආකාරයකින් සිතිමේ හැකියාවක් මේ තුලින් ලබා ගැනිමට හැකිවිය. තවද අද දින තුල වැවගම නැණසල මධ්‍යස්ථානය අවට ගම්මාන තුල සිදු කල සමීක්ෂණය තුලින් අළුත් අත්දැකිමක් ලබා ගත් අප පාරිභෝගිකයාගේ ඇසින් නැණසල දෙස බැලිමට හුරු විය. ඒ තුලින් අපගේ අඩුපාඩු සහ අනෙකුත් පාරිභෝගික අවශ්‍යතා පිළිබද දැන ගැනිමට අපට හැකි… Continue

Added by Nilupul Dananjaya on November 4, 2009 at 9:19pm — No Comments

Clintan Janaka Fernando They can workshop

2009 නොවැම්බර් මස 3,4,5 දිනවල උඩුබද්දාව නැණසලෙහි පවත්වනු ලැබූ They can වැඩසටහන සඳහා ඇම්. ඒ. ක්ලින්ටන් ජානක ප්‍රනාන්දු වන මා කෑගල්ල ඔලගම නැණසලෙහි හිමිකරු ලෙස සහභාගි වන ලදී. ටෙලිසෙන්ටර් මධ්‍යස්ථානයේ සුමනසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් උඩුබද්දාව සන්තුෂ මහතාගේ මූලිකත්වයෙන් නැණසල 7ක් සහභාගි විය. වෙනත් වැඩමුළු වලට වඩා මෙහි වාශේෂත්වයක් දක්නට ලැබුනේ ක්ෂේත්‍රය තුළ ජනතාව සමග සම්බන්ධ වී නැණසල පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමටත් ඒ තුළින් නැණසළට ජනාතාවගේ සම්බන්ධතාවය ගන්නා ආකාරයත් මීට පෙර අප විසින් අනුගමනය කරන ලද ක්‍ර… Continue

Added by Clintan Janaka Fernando on November 4, 2009 at 9:17pm — No Comments

gunadasa rathnayaka THE GAMIM GAMA STUDY TOUR END

WE are living after study tour to kurunegala.what come next.nothing to think.we pull out all the stops for this programmer.our victory is Carlin tell me what to do.we have to be united to develop nenasala.we are now on the threshold of a new -era Continue

Added by gunadasa rathnayaka on November 2, 2009 at 2:47pm — No Comments

SURESH MADUSHANKA ගමින් ගමට නෑගමන්

2009.10.22, 23, 24 යන දිනයන්තුළ බදුල්ල නැණසල මධ්‍යස්ථානයේ පැවැත්වූ They can වැඩසටහන තුළින් අප නැණසල සාර්ථක කර ගැනිමට හා දියුණු කර ගැනිමට හා අපගේ අඩුපාඩු හදුනාගැනීමටද හැකිවිය. බදුල්ල නැණසල මධ්‍යස්ථානයේ කළමනාකරුවන කාන්දීපන් මහතා විසින් මෙම තෙදින තුල ආහාර පාන, නවාතැන් පහසුකමි ආදිය කිසිම අුඩුපාඩුවකින් තොරව සපයා තිබූ බව කිව යුතුය, තවද සර්වෝදය Fusion ආයතනයේ පුෂ්පසිරි මහතා විසින් නැණසල අතර නිබු ගැටළු කිහිපයක්ම නිරාකරණය සඳහා අවශ්‍ය දැනුම ලබා දීම පිළිබදව ස්තූතිවන අතර මෙවැනි වැඩසටහන් සංවිධානය කර අපට දැනුම… Continue

Added by SURESH MADUSHANKA on October 31, 2009 at 11:33am — No Comments

Chanuka Wattegama Sri Lanka: A Nenasala telecenter – The story of two photos

I took the first photo. That was in April 2008 in an informal telecenter visit. The second one appeared in a Sinhala bl… Continue

Added by Chanuka Wattegama on October 26, 2009 at 1:22pm — No Comments

Wasana Jayamali සර්වෝදය Fusion ආයතනය මගින් පවත්වනු ලැබු ගමින් ගමට නෑ ගමන්

සර්වෝදය Fusion ආයතනය මගින් ගමින් ගමට නෑ ගමන් වැඩ සටහන 2009.10.22,23,24 යන තෙදින තුල බදුලුල නැණසල මධ්‍යස්ථානයේ පවත්වනු ලැබු They Can වැඩසටහන අපගේ දැනුම ආකල්ප වර්ධනය විය. එම තෙදින තුල දෙනු ලැබු දැනුම අප නැණසල සාර්ථක කර ගැනිමට හා දියුණු කර ගැනිමට වැදගත් වු බව කිව යුතුය.මේ සදහා පැමිණි අනෙක් නැණසල හා අප නැණසල අතර නිබු ගැටළු කිහිපයක්ම නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබිණි.මෙම තෙදින තුල ආහාර පාන , නවාතැන් පහසුකමි ආදිය හොද තත්ත්වයෙන් පැවතුනී.මෙවැනි වැඩසටහන් සංවිධානය කර අපට දැනුම ලබා දීම පිළිබදව ඔබ සැමට තුති… Continue

Added by Wasana Jayamali on October 25, 2009 at 2:48pm — No Comments

chamila priyangani TheyCan

සර්වෝදය Fusion ආයතනය හා ඵක්ව 2009-10-22, 23, 24 යන තෙදින ත=ල බ‍ුල්ල නැණසල මධඹ්‍්‍යස්ථෘනයයේ පවත්වනු ලැබු TheyCan වැඩසටහන අපගේ දැනුම ආකල්ප වර්ධනය විය. ඵ් තලින් ලැබු අත්දැකිමි අප නැණසල දියුණු කර ගැනිමටත් සාර්ථක කර ගැනිමටත් මහත් සේ දායක වු බව කිව යුතව. මෙම තෙදින තූල ආහාර පාන නවාතැන් පහසුකමි ආදි ඉතාතමත් හොද තත්වයේ පැවතූනි. මෙම වැඩසටහන සංවිධානය කර අපට දැනුම ලබා ‍ුන් සැමට තූති. Continue

Added by chamila priyangani on October 24, 2009 at 12:55pm — No Comments

gunadasa rathnayaka designedly project

the gamin gama tour is most designedly project.we are one of family kindred.that wholesome tour directed by fusion and telecentre family.now gamin gama tour came to badulla for meet and exchange knowledge to the kindred.than to hope kurunegala kindred meet the gamin gama education tour is the wholesome ideas .i can -we can and trey can workshop by teaching describes the reality of life.telecentre family and fusion sarvodaya ict4D movement are a great help to nenasala centres'iT was a plasure to… Continue

Added by gunadasa rathnayaka on October 21, 2009 at 8:19pm — No Comments

imalka Udayangani Jayasundara Can you Belive

Continue

Added by imalka Udayangani Jayasundara on October 15, 2009 at 12:08pm — No Comments

Mohamed Naazim Regarding workshop certificate

dear, i participated we can workshop last year in MAS institute successfully , but i didn't receive the certificate, so please kind enough to send me that ,as soon as possible . address M.h.m.naazim 29/b,rifaipura,thambala, polonnaruwa. Continue

Added by Mohamed Naazim on October 5, 2009 at 6:17pm — No Comments

Mohamed Faize THEY CAN-Ampara work shop

I had participated the "They Can" work shop in Ampara-Addalechenai on behalf of CRC-Nenesala ,Nintavur. The 3 days work shp really gave us more fascinating ideas and field experiences. We as ,Nenesala operators got a golden opportunity to share the success stories and failure notes among us in relation to our centers. The program was well organised by the resource people from Fusion.Under the guidence of Mr.Sumalasiri and Mr. Madushan . They had shared their over all efforts to meke the work sh… Continue

Added by Mohamed Faize on October 5, 2009 at 12:41am — No Comments

Mohamed Nowzad AR TheyCAN Workshop 2-.4/10/2009

Continue

Added by Mohamed Nowzad AR on October 4, 2009 at 5:00pm — 1 Comment

Mohamed Naazim STUDY TOUR AT AMPARA - ADDALAICHENAI 2009 .10.02 - 04

I WOULD LIKE TO SHARE MY KNOWLEDGE THROUGH OTHER NENASALA'S . SO THIS IS A RARE OPPORTUNITY FOR THAT, I GOT A TIME TO SHARE MY IDEAS WITH OTHER NENASALA OPERATORS, NOT ONLY THAT I HAVE LEARNED MANY THINGS BY THIS TOUR , I LIKE TO SAY THAT I LEARNED HOW TO GENERATE INCOME IN NENASALA WITHOUT ANY SIDE EFFECTS. AND I REALIZED THE REAL PROBLEMS WHAT WE FACE IN THE CENTRE AND THE SOLUTIONS. AS WELL AS I WENT A FIELD WORK WITH THE SURVEY , I HAVE DONE THAT SURVEY IN A CERTAIN AREA OF ADDALACHENAI , TH… Continue

Added by Mohamed Naazim on October 3, 2009 at 9:30pm — 1 Comment

Dilan Inoka Wimalarathna They can work shop kebithigollewa sep.21,22,23

2009 සැප් 21 සිට දින 3 පුරා කැබිතිගොල්ලෑව නැණසලේදී පැවැත්වුනු they can work shop අපට වෙනදා කරන සපුරැදු වැඩ මුලු වලින් වෙනස් විය නැණසල හිමිකරැවන් හා සහයකයින්ගේ අත්දැකීමි හුවමාරැ කරගනිමින් එවා විසදා ගැනීමට උත්සහ කිරීම එයට හේතවයි හැම අයෙකගේම දැනුම බෙදා හදා ගනිමින් සිදු කෙරැනු වැඩමුලුවෙිදී පාරිභෙ‍ේගිකයා සොයා ගැනීමෙි සිට ආයතනයට පැමිණීමෙන් පසු නැණසල සේවකයන් ඔව්ුන් පිලිගෙන සේවය සපයා පිටත්වන තෙක් නැණසල කාරය මණ්ඩලයෙන් වියයුත දේ පිලිබද දැනුමක් ලබා දෙන ලදි එසේම නැණසලයල් වලට ‍පොදු වූ පශ්ණ හා පොත් තැබීම දක්… Continue

Added by Dilan Inoka Wimalarathna on September 23, 2009 at 8:58am — No Comments

Ravindra Dahanayaka ගමින් ගමට නෑ ගමන් අධ්‍යන චාරිකාව

මම ආවෙ කනංකේ ඉදලා.15/16/17 දින වල පැවති වැඩමුළුවට සහභාගි වුනා. මෙම වැඩමුළුවට සහභාගි වීමෙන් මාෙග් නැනසලේ තිබුණු දුර්වලතා හා අඩුපාඩු පිඵිබඳව මනා අවබෝධයක් ලබා ගත්තා.they can වැඩම්ළුව තුළින් නැණසල දියුණු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. එහිදී ගම තුළ නැණසල පිළිබඳව තිබෙන ආකල්ප පිළිබඳව අපි දැන ගත්තා. තවද අපි ගමට ගොස… Continue

Added by Ravindra Dahanayaka on September 17, 2009 at 11:00am — No Comments

About

isura silva isura silva created this social network on Ning.

Create your own social network!

Latest Activity

on Thursday
Nilupul Dananjaya added 8 photos to the album 'they can work shop'
on Wednesday
Ruchira Madusanka Fernando added a blog post
2009/11/03 දින ආරම්භ කළ They can වැඩමුළුව තුල මෙම දින දෙක ඉතාසාර්ථකව ගත කරන ලදී. ගෝනුල්ල නැණසලේ කි්‍රයාකරු වශයෙන් මෙම දින දෙක තුල මාගේ නැණසලේ දියුණුව සඳහා බොහෝ දේ උකහාගන්නා ලදී. මෙය උඩුබද්දාව හා වැවගම නැණසල දෙක නිරීක්ෂණය කිරීම තුලින් ද වැවගම නැණසල...
on Wednesday
theja sanjeewani added a blog post
2009.11.03,04,05 යන තෙදින තුල they can වැඩමුළුව උඩුබද්දාව ඉන්ද්‍රාරාම නැණසලේදී පැවැත්වු අතර අපගේ නැණසල ඉදිරියට සාර්ථකව කරගෙන යන්නේ කෙසේද එහි පවතින දුර්වලතා මොනවාද යන්න අනෙකූත් නැණසල හිමිකරුවන් උඩුබද්දාව,ගෝනුල්ල,වැවගම,කෑගල්ල,නාරමිමල,කොඛෙයිගනේ සමග ස...
on Wednesday

© 2009   Created by isura silva on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!