2009.11.03,04,05 යන තෙදින තුල they can වැඩමුළුව උඩුබද්දාව ඉන්ද්‍රාරාම නැණසලේදී පැවැත්වු අතර අපගේ නැණසල ඉදිරියට සාර්ථකව කරගෙන යන්නේ කෙසේද එහි පවතින දුර්වලතා මොනවාද යන්න අනෙකූත් නැණසල හිමිකරුවන් උඩුබද්දාව,ගෝනුල්ල,වැවගම,කෑගල්ල,නාරමිමල,කොඛෙයිගනේ සමග සාකචිඡා කොට විසදුමි සොයා ගැනිමට මෙහිදී අපට හැකිවිය, වැවගම ලෝකානන්ද නැණසලේදි අපට අවශ්‍ය කරන තවත් කරුණු රුසක් දැන ගැනිමට හැකිවිය, තවද ග්‍රාමිය ජනතාවගේ නැණසල පිළිබඳව පවතින මත හා ඔවුන් සමග අප කටයුතූ කරන්නේ කෙසේද යන්න මෙහිදී අපට අවබෝධ කරගැනීමට හැකිවිය.
Posted on November 4, 2009 at 10:02pm —
Comment Wall
You need to be a member of telecentre family to add comments!
Join this social network