2009/11/03 දින ආරම්භ කළ They can වැඩමුළුව තුල මෙම දින දෙක ඉතාසාර්ථකව ගත කරන ලදී. ගෝනුල්ල නැණසලේ කි්‍රයාකරු වශයෙන් මෙම දින දෙක තුල මාගේ නැණසලේ දියුණුව සඳහා බොහෝ දේ උකහාගන්නා ලදී. මෙය උඩුබද්දාව හා වැවගම නැණසල දෙක නිරීක්ෂණය කිරීම තුලින් ද වැවගම නැණසල අවට සිදුකරන ලද සමීක්ෂණය මගින්ද බොහෝ අත්දැකීම් ලබා ගතිමි.මෙම වැඩසටහන මාගේ නැණසලේ ඉදිරි දියුණුව සඳහා බොහෝ වැදගත් විය. මෙහිදී මම විශේෂයෙන්fusion ආයතනයේ සුමනසිරි මහතා හා උඩුබද්දාව නැණසලේ සන්තුෂ මහතා ඇතුළු කාර්යමණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි.
Posted on November 4, 2009 at 10:03pm —
Comment Wall
You need to be a member of telecentre family to add comments!
Join this social network