telecentre family

one plus one is equal to three !

N.A. Sanjeewa Kumarathunga
  • Male
  • Ratnapura - Nivithigala
  • Sri Lanka
Share 

N.A. Sanjeewa Kumarathunga's Friends

N.A. Sanjeewa Kumarathunga's Groups

 

N.A. Sanjeewa Kumarathunga's Page

Latest Activity

N.A. Sanjeewa Kumarathunga added a blog post
දිෙන්ෂ් මධුරංග මහතාෙග් (Common Services Coordinator, TCF) පියාෙග් හදිසි මරණය පිළිබඳව අප නැණසලහි සියලු ෙදනාෙග් බලවත් ෙශා්කය. පියාණන්ට නිවන්සුව අත්ෙව්වා!!!
May 1
N.A. Sanjeewa Kumarathunga added a blog post
සර්ෙවා්ද සංගමෙය් ෙටලිෙසන්ටර් ෆැමිලි අායතනෙය් ෙස්වය කරන දිෙන්ෂ් මධුරංග මහතාෙග් (Common Services Coordinator, TCF) පියාෙග් හදිසි මරණය පිළිබඳව අප නැණසලහි සියලු ෙදනාෙග් බලවත් ෙශා්කය. පියාණන්ට නිවන්සුව අත්ෙව්වා!!! නැණසල නිවිතිගල
April 25

Profile Information

You are:
Telecentre Owner
email:
nenasalaniv@yahoo.com
Skype user ID:
nenasalaniv
Website:
http://nenasala.lk
Postal Address
No. 57, Ratnapura Road,
Nivithigala,
Ratnapura.
Your organization:
Nenasala New Lanka tec
What do your organization/telecentre do?
Computer Training Courses
Internet & Email
E-channeling
Photo Copy
Typing Setting
TP Call Locale & IDD etc...

N.A. Sanjeewa Kumarathunga's Blog

N.A. Sanjeewa Kumarathunga

දිෙන්ෂ් මධුරංග මහතාෙග් පියාණන්ට නිවන්සුව අත්ෙව්වා!!!

දිෙන්ෂ් මධුරංග මහතාෙග් (Common Services Coordinator, TCF) පියාෙග් හදිසි මරණය පිළිබඳව අප නැණසලහි සියලු ෙදනාෙග් බලවත් ෙශා්කය.

පියාණන්ට නිවන්සුව අත්ෙව්වා!!!

Posted on May 1, 2009 at 9:30am —

N.A. Sanjeewa Kumarathunga

පියාණන්ට නිවන්සුව අත්ෙව්වා!!!

සර්ෙවා්ද සංගමෙය් ෙටලිෙසන්ටර් ෆැමිලි අායතනෙය් ෙස්වය කරන දිෙන්ෂ් මධුරංග මහතාෙග් (Common Services Coordinator, TCF) පියාෙග් හදිසි මරණය පිළිබඳව අප නැණසලහි සියලු ෙදනාෙග් බලවත් ෙශා්කය.

පියාණන්ට නිවන්සුව අත්ෙව්වා!!!

නැණසල නිවිතිගල

Posted on April 25, 2009 at 9:54am —

N.A. Sanjeewa Kumarathunga

විෂය නිර්දේශය

දයාබර ශානිකා නංගී වෙත
නැණසල සංසදය මගින් සකස්කරන ලද විෂය නිර්දේශය ට අනුව මෙතෙක් පාඨමාලා පවත්වන ලද අතර සමහර නැණසල මධ්‍යස්ථානවල ඒ ඒ උපදේශක වරුන් සකසන ලද (අකුත්න් එක්වූ) විෂය නිර්දේශ භාවිත කැනු ලබනවා. එය බිභාග පැවැත්වීමේදි ගැටකු මතුවන කාරුණකි. එය මගහරවාගැනීමට සියකුදෙනාගේ සහභාගිත්වයෙන් සාඛච්ඡාවක් පැවැත්වීමටයි අපගේ සංගමය මගින් දැණුම්දීම කරනු ලැබු‍වේ. එමෙන්ම telecentre family එක මගින් ලබා දී ඇති විෂය නිර්දේශයත් සමග සැසදීමේදී යමි යමි සංස්කරණයන් කිරීමට සිදුවී ඇත. එයද සකසාගැනීමට සාඛච්ඡාවක් පැවැත්වීමට අදහස… Continue

Posted on December 6, 2008 at 5:28pm —

N.A. Sanjeewa Kumarathunga

රත්නපුර දිස්ත්‍රීක් නැණසල සංගමය

ගරු ස්වාමින්වහන්ස/මහත්මයාණෙනි/මහත්මියනි/මෙනවියනි


රත්නපුර දිස්ත්‍රීක් නැණසල සංගමය මගින් පවත්වන පරිගණක පාඨමාලාවලට අදාල විෂය නිර්දේශයන්හි පවතින තත්වය යාවත්කාලීන කිරීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් 2008.12.02 දින පෙ.ව. 09 ට පල්ලේබැද්ද නැණසල මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිත බැවින් සෑම නැණසල මධ්‍යස්ථානයකම උපදේශක වරයා ‍හෝ උපදේශක වරිය ඒ සඳහා සහභාගීකරවන මෙන් ඉල්ලා සිටිමි. ඒ සඳහා සහභාගීවන්නේද? නැතිද? යන්න 2008.11.30 දිනට පෙර නෙපමාව පහත දුරකතන අංකයකට දැණුම්දෙනමෙන් ඉල්ලා සිටිමි.

කුමාරතුංග
07123206… Continue

Posted on November 27, 2008 at 7:58am — 3 Comments

N.A. Sanjeewa Kumarathunga

රත්නපුර දිස්ත්‍රික් නැණසල සංසදය

රත්නපුර දිස්ත්‍රික් නැණසල සංසදයෙහි 02 වන සංවස්සරික මහා සභාව 2008.11.04 වෙනි දින පෙ.ව. 09.30 ට පල්ලේබැද්ද නැණසල මධ්‍යස්ථානයේදී පැවැත්වුනි. එදින නව නිළධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලදි. එම නිළධාරී මණ්ඩලය පහතින් දැක්වේත

ගරු සභාපති එච්.එල්. කීර්ති මහතා උඩවලව නැණසල
උප සභාපති ජයදේව රත්න මහතා ලෙල්ලෝපිටිය නැණසල

ගරු ලේකම් සංජීව කුමාරතුංග මහතා නිවිතිගල නැණසල
උප ලේකම් අරුණී දීපිකා මෙනවිය කන්දගම නැණසල

ගරු භාණ්ඩාගාරික මහේෂ් සංජීව මහතා පදලංගල නැණසල

Posted on November 6, 2008 at 12:12pm — 2 Comments

Comment Wall

You need to be a member of telecentre family to add comments!

Join this social network

  • No comments yet!
 
 

About

isura silva isura silva created this social network on Ning.

Create your own social network!

Latest Activity

Future of pesonal Computing the next generation of mobile computing....... you dont need to carry laptops or heavy mobile sets..... projector + camera + computer + internet + sixth sense makes computing easier........ 6th sense - technology by ...
July 3
HI DEAR HOW ARE YOU IT IS NOW THAT I SEE YOU SOOOOOOOOOOO BEAUETY 0718229305
July 1
A man was polishing his new car; his 4 yr old son picked up a stone and scratched on the side of the car. In anger, the furious Man took his child's hand & hit it many times, not realizing he was using a wrench. At the hospital, the child lost all...
July 1
mohamed rizwan is now a member of telecentre family
June 30
isura silva added a blog post
June 30
June 29
Amal Gunawardana added a photo
June 29
Welcome to TCF !!
June 28
JPIM Pallekumbura is now a member of telecentre family
June 28
Hi Mujahir how r u? Thanks for your comments. Please keep in touch with me.
June 27
Hi Mujahir How are you? Thanks for your comment that I am looking beautyful.
June 27
nishshanka.net@gmail.com
June 26
June 24
There are more that 100 world known Personalities on this painting. If you can name a minimum of 25, you may consider yourself a well - informed person, GOOD LUCK
June 24
Buddika srimal walpita is now a member of telecentre family
June 23
habeebmmzayeed is now a member of telecentre family
June 22
Now I am in KSA this no is my no 00966551370809
June 21
Now I am @ KSA Dammam Where r u 0551370809 call me
June 21
Day Yardaa Nee
June 21
hi my dear how are you
June 20
 

© 2009   Created by isura silva on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

You are Offline Sign in to chat!