telecentre family

theyCAN !! Ampara - Oct 2,3,4

K.M.G.N.Sampath B. Karunanayake
  • Male
  • Hingurakgoda
  • Sri Lanka
Share 

K.M.G.N.Sampath B. Karunanayake's Friends

 

K.M.G.N.Sampath B. Karunanayake's Page

Latest Activity

Profile Information

You are:
Telecentre Owner
email:
higurakgoda.elibrary@gmail.com
Skype user ID:
nenasalahi.goda1
Website:
http://hingurakgoda.nenasala.8m.net
Postal Address
20000
Your organization:
Hingurakgoda Buddhist center Nenasala
What do your organization/telecentre do?
Developing Our Village religion

K.M.G.N.Sampath B. Karunanayake's Photos

Loading…

K.M.G.N.Sampath B. Karunanayake's Blog

K.M.G.N.Sampath B. Karunanayake

හිගුරක්ගොඩ ‍බෞද්ධ මධ්‍යස්ථාන නැණසල මගින් ශිල්ප සයුර ව්‍යාපෘතිය දියත් කිරීමේ කටයුතු තව දුරටත්........

ශිල්ප සයුර 100 ව්‍යාපෘතිය දැනුවත් කිරීම පිළිබද වැඩසටහන් රාශියක් හිගුරක්ගොඩ ‍බෞද්ධ මධ්‍යස්ථාන නැණසල මගින් මේ දිනවල ද දියත් කෙරෙමින් පවතී.
එහි තවත් එක් අදියරයක් වශයෙන් 2009.06.14 වන ඉරු දින රජ ඇල ගම බෝධිරාජාරාම දහම් පාසලේ දරු දැරියන් දැනුවත් කළ අතර 2009.06.17 වන දින හිගුරක්ගොඩ කනිෂ්ඨ විද්‍යාලීය සිසු දරු දැරියන් ද,යෝධ ඇල මහා විද්‍යාලීය දරු දැරියන් ද,යටියල්පතාන කනිෂ්ඨ විද්‍යාලීය සිසු දරු දැරියන් ද, 2009.06.18 වන දින විද්‍යාලෝක ආදර්ශ කනිටු විද්‍යාලීය සිසු දරු දැරියන් හා හතමුණ කනිටු විද්‍යාලීය සිසු දර… Continue

Posted on June 19, 2009 at 11:13am —

K.M.G.N.Sampath B. Karunanayake

පොලොන්නරුව දිස්ත්‍රික් ශිල්ප සයුර රැස්වීම (ජූනි 04 බ්‍රහස්පතින්දා- පොලොන්නරුව ශ්‍රී විද්‍යාලෝක විහාරයේදී)

පොලොන්නරුව දිස්ත්‍රික් සියළුම නැණසල ක්‍රියාකාරි මහත්ම මහත්මීන් වෙත,

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශිල්ප සයුර ව්‍යාපෘතිය දියත් කරන සියළුම නැණසල
මධ්‍යස්ථාන වල ෙදවන රැස්වීම 2009 - 06 - 04 වන දින පෙ.ව. 10 සිට ප.ව.
3.00 දක්වා පොලොන්නරුව නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාර නැණසලේ දී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කොට ඇත.


එදින ඔබ සියළු දෙනාගේ සහභාගීත්වය අෙප්ක්ෂා කරන අතර ශිල්ප සයුර ව්‍යාපෘතිය
ක්‍රියාත්මක කිරිමේ වාර්තා ආදිය රැගෙන එනමෙන් දැනුම් දී සිටිමු. එදිනට තම නැණසලේ පැමිනීම අනිවාර්ය අතර පැමිනෙන බව… Continue

Posted on June 2, 2009 at 8:22pm —

K.M.G.N.Sampath B. Karunanayake

පොලොන්නරුව දිස්ත්‍රික් ශිල්ප සයුර රැස්වීම (ජූනි 04 බ්‍රහස්පතින්දා- පොලොන්නරුව ශ්‍රී විද්‍යාලෝක විහාරයේදී)

පොලොන්නරුව දිස්ත්‍රික් සියළුම නැණසල ක්‍රියාකාරි මහත්ම මහත්මීන් වෙත,

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශිල්ප සයුර ව්‍යාපෘතිය දියත් කරන සියළුම නැණසල
මධ්‍යස්ථාන වල ෙදවන රැස්වීම 2009 - 06 - 04 වන දින පෙ.ව. 10 සිට ප.ව.
3.00 දක්වා පොලොන්නරුව ශ්‍රී විද්‍යාලෝක විහාරයේදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කොට ඇත.

එදින ඔබ සියළු දෙනාගේ සහභාගීත්වය අෙප්ක්ෂා කරන අතර ශිල්ප සයුර ව්‍යාපෘතිය
ක්‍රියාත්මක කිරිමේ වාර්තා ආදිය රැගෙන එනමෙන් දැනුම් දී සිටිමු. එදිනට තම නැණසලේ පැමිනීම අනිවාර්ය අතර පැමිනෙන බව අප හට දැනුම් ද… Continue

Posted on May 11, 2009 at 11:37am —

K.M.G.N.Sampath B. Karunanayake

හිගුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථාන නැණසල මගින් පො‍ළොන්නරු දිස්ත්‍රික් නැණසල නගාසිටුවීම

අප ආයතන කාර්යය මන්ඩලය මගින් පොලොන්නරු දිස්ත්‍රික් නැණසල නගා සිටුවීමෙහි ලා වැදගත් වු කාර්යය භාරයක් දැනට දෙමසකට පෙර ආරම්භ කිරීමට යෙදුනි.

එහිදී අප ප්‍රමුඛත්වය ලබා දෙන ලද්දේ පොලොන්නරු දිස්ත්‍රික්කය තුල ශක්තිමත් නැණසල ජාලයක් ගොඩ නැගීමටය. එහිදී අප හට පෙනී ගිය කරුනක් වුයේ නැණසල රාශියකට අවශ්‍ය මූලික දැනුම ඔවුනට ලබාගැනීමට මාර්ගයක් නොමැති බවය. අප එහිදී ඒ ඒ නැණසලට අවශ්‍ය ආකාරයෙන් අපට හැකි උපරිමයෙන් ඔවුනට අවශ්‍ය සහයෝගය ලබා දීම ආරම්භ කෙරුනි. අප සමග සම්බන්ධව පවතින නැණසල තම කටයුතු ඉතා සාර්ථකව පවත්වාගෙන යාම සි… Continue

Posted on May 10, 2009 at 9:05pm —

Comment Wall

You need to be a member of telecentre family to add comments!

Join this social network

  • No comments yet!
 
 

About

isura silva isura silva created this social network on Ning.

Create your own social network!

Latest Activity

suneth nishan madurangana is now a member of telecentre family
yesterday
November 5
Nilupul Dananjaya added 8 photos to the album 'they can work shop'
November 4
Ruchira Madusanka Fernando added a blog post
2009/11/03 දින ආරම්භ කළ They can වැඩමුළුව තුල මෙම දින දෙක ඉතාසාර්ථකව ගත කරන ලදී. ගෝනුල්ල නැණසලේ කි්‍රයාකරු වශයෙන් මෙම දින දෙක තුල මාගේ නැණසලේ දියුණුව සඳහා බොහෝ දේ උකහාගන්නා ලදී. මෙය උඩුබද්දාව හා වැවගම නැණසල දෙක නිරීක්ෂණය කිරීම තුලින් ද වැවගම නැණසල...
November 4
 

© 2009   Created by isura silva on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!